යේසුනි ඔබ, වටිනේ මට
ඔසවන් මා අත්, නඟම් හඬ, මා ඔබටා

මා මුළුමනින්, මිදුවේ ඔබ
යේසුස් සදාකල්
ඔබ නම ඔසවම්










පද රචනය, නනු නිර්මාණය හා මුල් ගායනය: දේව දරුවෙකු වන, අනිල් මෙන්ඩිස්