යේසුනි // ඔබේ නාමය පසසමි
මගේ ජීවිතය මා ගයනා ගීතය
ඔබටම පුදමි යේසුනී
ස්වාමිනි // ඔබේ නාමය පසසමි
මගේ ජීවිතය මා ගයනා ගීතය
ඔබටම පුදමි ස්වාමිනි
දෙවිඳුනි // ඔබේ නාමය පසසමි
මගේ ජීවිතය මා ගයනා ගීතය
ඔබටම පුදමි දෙවිඳුනි
ශුධතුනි // ඔබේ නාමය පසසමි
මගේ ජීවිතය මා ගයනා ගීතය
ඔබටම පුදමි ශුධතුනි