යේසුනි // ඔබේ නාමය පසසමි
මගේ ජීවිතය මා ගයනා ගීතය
ඔබටම පුදමි යේසුනී

ස්වාමිනි // ඔබේ නාමය පසසමි
මගේ ජීවිතය මා ගයනා ගීතය
ඔබටම පුදමි ස්වාමිනි

දෙවිඳුනි // ඔබේ නාමය පසසමි
මගේ ජීවිතය මා ගයනා ගීතය
ඔබටම පුදමි දෙවිඳුනි

ශුධතුනි // ඔබේ නාමය පසසමි
මගේ ජීවිතය මා ගයනා ගීතය
ඔබටම පුදමි ශුධතුනි