යේසුනී ඔබ අගනේ - //
මගෙ යේසුනී ඔබ අගනේ
වටිනා මැනිකක්ය ඔබ - //
මොහොතින් මොහොතේ, අනර්ග වේ
ගැලවුම් බෞතීස්මකරු
සුවකරනා රජිඳා
ඔබ වේ මාගේ... යේසුනී...