යේසුනී, සැම දින ඔබ නම නමදිමි - Kithunu Gee Potha - Web v1.7
Back
Home
යේසුනී /// සැම දින ඔබ නම නමදිමි
යේසුනී /// සැම දින ඔබ නම නමදිමි
පව් බරින් මුදවලා
ලේ වලින් සෝදලා .. //
නව ජීවයක් දීලා
ඔබ හා නැවත නැඟිටලා .. //
මා ජීවත් වෙනවා .. //
TOP
loading