යේසුස් මාගේ හිමියනි
පිහිට වෙන් කුළුණෙනි
ඔබේ මිදීම දෙමිනි
පව්කාර වූ මට

     පව්කාර වූ මට
     පව්කාර වූ මට
     ඇත්තේ ඔබ පමණක්ය
     පව්කාර වූ මට

මෙමා දුගී නිවටෙක්ය
එහෙත් ඔබ මැරුණේය
ඔබේ දයාව සෑහේය
පව්කාර වූ මට

මට ගෙනෙන්ට කිසිත් නෑ
තිර හොඳක් මා තුල නෑ
ඔබේ පිහිටමයි ඕනෑ
පව්කාර වූ මට

ඔබ පාමුළ වැටිලා
ඉන්න මෙමා දෙස බලා
මුදන් අනුකම්පා වෙලා
පව්කාර වූ මට