යේසුස් මගේ අත නාරියි //
රළ ගැසුවත් කුණාටු ආවත්
යේසුස් මගේ අත නාරියි
මම යේසුස් ගේ අත නාරිම් //
රළ ගැසුවත් කුණාටු ආවත්
මම යේසුස් අත නාරිම්

කිසි කලෙකත් නොහරිම්//
රළ ගැසුවත් කුණාටු ආවත්
කිසි කලෙකත් නොහරිම්






He will never let go my hand //
Though the storms may come
And the wind may blow
He will never let go my hand