යේසුස් මගේ හොදම මිත්‍රයා
ශුද්ධාත්මයාණන් මගේ වීරයා
මා වෙනුවෙන් මැරුණේ පාපයෙන් මිදෙව්වේ
අඳුරෙන් මා එළියට ගත්තේ //