යේසුස්ගේ නාමේ බල ඇතේ - ///
සවි බල ඇති නාමේ

යේසුස්ගේ නාමේ සුව ඇතේ - ///
සුව සෙත ඇති නාමේ

යේසුස්ගේ නාමේ ජය ඇතේ - ///
ජය ගෙන දෙන නාමේ