යෙහොවා යයිරේ මාගේ සමිඳුන්
එතුමන් මට සෑහේ //
සියල්ල හිමි සපයයි
තේජසේ මහිමේ ප්‍රකාරෙට
රැකුමට සුර දූතයන් එවයි
යෙහොවා යයිරේ මට සලසයි - ///
හාලේලූයියා //////








Jehovah Jireh, my Provider
His grace is sufficient for me //
My God shall supply all my needs
According to His riches in glory
He will give His angels charge over me
Jehovah Jireh cares for me - //
Hallelujah - //////



W/M By Merla Watson © 1974 Sound III, Inc.