යුද්ධය තදයි සතුරෝ බොහෝයි
අමාරුකම් බොහෝමයි
පාර පටුයි, කටු බොහෝයි
යෑම අමාරුමයි

යේසුස් ගියා අන්තිම දක්වා
සතුරා පැනලා ගියා
හාලේලූයියා හාලේලූයියා
මමත් යනවාමයි