Alive, alive, alive for ever more
My Jesus is alive
Alive forever more
Alive, alive, alive forever more
My Jesus is alive

Singe hallelujah, sing hallelujah
My Jesus is alive forever more
Singe hallelujah, sing hallelujah
My Jesus is alive











ජීවමානයි සදාකල්හි
මගේ යේසුස් ජීවත් වේ සදා කල්හි
ජීවමානයි සදාකල්හි
මගේ යේසුස් ජීවමානයි

හාලේලුයියා ගයමු - හාලේලුයියා වයමු
මගේ යේසුස් මළවුන්ගෙන් නැගිට්ට නිසා
හාලේලුයියා ගයමු - හාලේලුයියා වයමු
මගේ යේසුස් ජීවමානයි