All over the world the Spirit is moving,
All over the world as the prophet said it would be;
All over the world there's a mighty revelation
Of the glory of the Lord, as the waters cover the sea.

All over His church God's Spirit is moving,
All over His church as the prophet said it would be;
All over His church there's a mighty revelation
Of the glory of the Lord, as the waters cover the sea.

Right here in this place the Spirit is moving,
Right here in this place as the prophet said it would be;
Right here in this place there's a mighty revelation
Of the glory of the Lord, as the waters cover the sea.


Roy Turner - 1984











මුළු ලොවෙහිම ශුද්ධ ආත්මයාණන් රැව් දේ
මුළු ලොවෙහිම අනාවැකියන් පැවසූ සේ
මුළු ලොවෙහිම සමිඳුන්ගේ තේජසේ
කරුණා ගුණ විහිදේ
සයුරේ රළ නගිනා සේ

කිතුගේ ශරීරයෙන් ශුද්ධ ආත්මයාණන් රැව් දේ
කිතුගේ ශරීරයෙන් අනාවැකියන් පැවසූ සේ
කිතුගේ ශරීරයෙන් සමිඳුන්ගේ තේජසේ
කරුණා ගුණ විහිදේ
සයුරේ රළ නගිනා සේ

මාගේ හදවතේ ශුද්ධ ආත්මයාණන් රැව් දේ
මාගේ හදවතේ අනාවැකියන් පැවසූ සේ
මාගේ හදවතේ සමිඳුන්ගේ තේජසේ
කරුණා ගුණ විහිදේ
සයුරේ රළ නගිනා සේ

යේසුස් පැමිණෙයි ශුද්ධ ආත්මයාණන් රැව් දේ
යේසුස් පැමිණෙයි අනාවැකියන් පැවසූ සේ
යේසුස් පැමිණෙයි සමිඳුන්ගේ තේජසේ
කරුණා ගුණ විහිදේ
සයුරේ රළ නගිනා සේ