Amazing Grace! How sweet the sound
That saved a wretch like me!
I once was lost, but now am found
Was blind, but now I see.

'Twas Grace that taught my heart to fear,
And Grace my fears relieved.
How precious did that Grace appear
The hour I first believed.

Chorus:
My chains are gone
I've been set free
My God, my Savior has ransomed me
And like a flood His mercy reigns
Unending love, amazing grace


The Lord has promised good to me.
His Word my hope secures.
He will my shield and portion be
As long as life endures.

My chains are gone x 2...

The earth shall soon dissolve like snow
The sun forbear to shine
But God, Who called me here below,
Will be forever mine.
Will be forever mine.
You are forever mine.



Chris Tomlin










පුදුම වූ අනුග්‍රහය
මා මෙන් පවිටුන් මිදූ
කලෙක මං මුලා වී සිටියේ
අන්ධ වූ මා හට දැන් පෙනේ

දම්වැල් බිඳ දා, නිදහස ලැබුනේ
දෙවිඳු ගැලවුම්කරු මා මිදෙව්වේ
ජල දහරක් සේ, කරුණාව පිරේ
සීමාවක් නෑ, පුදුමයි ප්‍රේමේ

දෙවිඳුන් යහපත් දේ දෙන්නේ
ඔබෙ වදන් මා රැකවරනයයි
ඔබ වේ මාගේ පලිහත් කොටසත්
දිවිය පවතින තුරා

දම්වැල් බිඳ දා, නිදහස ලැබුනේ
දෙවිඳු ගැලවුම්කරු මා මිදෙව්වේ
ජල දහරක් සේ, කරුණාව පිරේ
සීමාවක් නෑ, පුදුමයි ප්‍රේමේ

පොලොව හිම මෙන් දියවීලා යයි
හිරුද එලිය නොදෙයි
එනමුත් මේ මා ගැලවූ දෙවිඳුන්
සදාකල් මාගේමයි
සදාකල් මාගේමයි...