As the deer panteth for the water
So my soul longeth after Thee.
You alone are my heart's desire
And I long to worship Thee.

Chorus:
You alone are my strength, my shield,
To You alone may my spirit yield.
You alone are my heart's desire,
And I long to worship Thee.


You're my friend and You are my brother
Even though You are a King.
I love You more than any other,
So much more than anything.

Chorus…

I want You more than gold or silver
Only You can satisfy.
You alone are the real joy giver
And the apple of my eye.

Chorus…











දිය සොයනා මුව පොව්වෙකුසේ මා
ආත්මෙ ඔබව සොයයි

මා හද පැතුවේ ඔබ පමනයි
ඔබ නමදින්නට ආසයි //

රැකවරනය ශක්තිය ඔබමයි
මා ආත්මය රැඳෙනුයේ ඔබ තුළමයි

මා හද පැතුවේ...

ඔබ මාගේ මිතුරය ඔබ මාගේ සොයුරය
ඔබ රජතුමෙක් වුනත්
වෙනකිසිදෙයකට වඩා මා ඔබහට
දිවිහිමියෙන් ආදරේ

මා හද පැතුවේ...