Give thanks with a grateful heart
Give thanks to the Holy One
Give thanks because He's given
Jesus Christ, His Son

Give thanks…

And now let the weak say
'I am strong'
Let the poor say 'I am rich,
Because of what
the Lord has done for us' //

And now...

Give thanks

Give thanks…

And now... x 2

Give thanks



Don Moen - 1986, Give Thanks











ස්තුති දෙව් ගුණවත් හදින්
ශුද්ධයි ඔබට ස්තුති වේ
දෙවිඳුන් අපට දුන් නිසා
යේසුස් තුම් දෙව් පුත් //

දැන් මා - ශක්තිමත් යැයි දුබලුන් කියයි
ම පොහොසත් යැයි දිළින්දුන් කියයි
එතුම් අප හට කලැති සියල්ල නිසා
ස්තුති දෙම් //