Hear my cry Oh Lord
Attend unto my prayers
From the end of the earth
Will I cry unto thee
When my heart is over whelmed
Lord lead me to the rock
That is higher than I //











දෙසවන් යොමා අසන්න මා ස්වාමි
දුක වේදනා නිවන්න මා ස්වාමි
මා සැනසුම් සොයනා පැයේ
මා හට සහනයක්
වන්න යේසුනි - මා ස්වාමිනි - //

දෙනුවන් යොමා බලන්න මා ස්වාමි
කඳුලැල් නෙතින් පිසින්න මා ස්වාමි
මා තනි වී හඬනා පැයේ
මා අත අල්ලමින්
සනසන්න මා - පෙම් යේසුනි - //