Oooooo... Heaven is in my heart ////

The kingdom of our God is here
Heaven is in my heart
The presence of His majesty
Heaven is in my heart
And in His presence joy abounds
Heaven is in my heart
The light of holiness surrounds
Heaven is in my heart

Oooooo... Heaven is in my heart ////

His precious life on me He spent
Heaven is in my heart
To give me life without an end
Heaven is in my heart
In Christ is all my confidence
Heaven is in my heart
The hope of my inheritance
Heaven is in my heart

Oooooo... Heaven is in my heart ////

We are a temple for His throne
Heaven is in my heart
And Christ is the foundation stone
Heaven is in my heart
He will return to take us home
Heaven is in my heart
The Spirit and the Bride say, "Come!"
Heaven is in my heart



By Bob Fitts, Graham Kendrick











ඕ... ඕ... ඕ... ඕ... ඕ... ඕ...
මගෙ හදවතෙ දෙව් විමනයි ////

මෙහි ස්වාමින් රජධානියයි
මගෙ හදවතෙ දෙව් විමනයි
එතුම් තේජස් අභිමුවයි
මගෙ හදවතෙ දෙව් විමනයි
එතුම් අභිමුඛයේ සතුට ගලයි
මගෙ හදවතෙ දෙව් විමනයි
ශුද්ධවූ ආලෝකේ වටකරයි
මගෙ හදවතෙ දෙව් විමනයි

ඕ... ඕ... ඕ... ඕ... ඕ... ඕ...
මගෙ හදවතෙ දෙව් විමනයි ////

එතුම් සිංහාසනයේ ස්ථානයයි
මගෙ හදවතෙ දෙව් විමනයි
අප ක්‍රිස්තුස් අත්තිවාරමයි
මගෙ හදවතෙ දෙව් විමනයි
ඔබ අප ගෙනයන්නට එනවා
මගෙ හදවතෙ දෙව් විමනයි
ශුදතුම් හා මනාලිය එන්න කියයි
මගෙ හදවතෙ දෙව් විමනයි

ඕ... ඕ... ඕ... ඕ... ඕ... ඕ...
මගෙ හදවතෙ දෙව් විමනයි ////