Holy, Holy, Holy Lord
God of Power and Might
Heaven and earth are filled with Your Glory

Holy, Holy, Holy Lord
God of Power and Might
Heaven and earth are filled with Your Glory

Hosanna //
In The Highest

Hosanna //
In The Highest











ශුද්ධ ශුද්ධ දෙවිඳුනි
බලය මහිමෙ ඔබවේ
අහස පොළව ඔබ මහිමෙන්
පිරී තිබේ...

හොසන්නා... //
උසස් තැන්හි වෙසෙනා
හොසන්නා... //

ගලවන් මා //
මා සැම පාපෙන්

ගලවන් මා //
මා සැම ශාපෙන්

ගලවන් මා //
මා සැම රෝගෙන්