I enter the Holy of Holies
I enter through the blood of the Lamb
I enter to worship You only
I enter to honor I Am

Chorus:
Lord I worship You, I worship You,
Lord I worship You, I worship You,
For Your name is Holy, Holy Lord
For Your name is Holy, Holy Lord


Final…Final:
Let the weight of Your glory cover us
Let the life of Your river flow
Let the truth of Your kingdom reign in us
Let the weight of Your glory
Let the weight of Your glory fall



Paul Wilbur - 1999









මා එන්නෙමි අති ශුද්ධ ස්ථානෙට
මා එන්නෙමි ඔබේ ලේ තුළින්
මා එන්නෙමි ඔබ නමදින්නටා
මා එන්නෙමි ඔබේ ලේ තුළින් //

ඔබව නමදින්නෙමි, ඔබව නමදින්නෙමි
සමිඳේ...
ඔබව නමදින්නෙමි, ඔබව නමදින්නෙමි
ඔබේ නාමේ ශුද්ධයි, ශුද්ධයි, සමිඳේ...
ඔබේ නාමේ ශුද්ධයි, ශුද්ධයි, සමිඳේ...

ශුද්ධ ස්ථානෙන්, අති ශුද්ධ ස්ථානෙට
ශුද්ධ රුධිරෙන් මා ඇතුල් කරගන්
ශුද්ධ ස්ථානෙන් අති ශුද්ධ ස්ථානෙට
ගිනිඟුරු ගල් මා තොල් ගා, මා සෝදා - //

මා ඔබ සොයන්නේ, සෑමදා
මා ඔබට පෙම් කරම් මුළු ජීවිතෙන්
මා සියල්ල තුළ, මා ඔබට පෙම් කරම්
යේසුනි //

යේසුනි, රජුන්
යේසුනි, මිදුම්කරු
යේසුනි, රජුන්
යේසුනි...