Chorus:
I need You more
More than yesterday
I need You more
More than words can say
I need You more
Than e...ver before
I need You Lord
I need You Lord


More than the air I breathe
More than the song I sing
More than the next heartbeat...
More than anything
And Lord as time goes by
I'll be by Your side
Cause I never want to go back - to my old life

I need You more x 2...

More than the air I breathe...

I need You more x 2...

We give You the highest praise - ///
Jesus...
We give You the highest praise - ///
We give You the highest praise - ///
We give You the highest praise - ///



Kim Walker Smith











ඔබ ඕනේ පෙර දිනයටත් වඩා
ඔබ ඕනේ කිවහැකි තරමටත් වඩා
ඔබ ඕනේ පෙර සිටියටත් වඩා
ඔබ ඕනේ, ඔබ ඕනේ //

මා ගන්නා හුස්මටත් වඩා
ගයනා ගීයටත් වඩා
මා හදගැස්මටත් වඩා
සියළු දෙයටත් වඩා
මා දිවි ගෙවෙනා තුරා
ඔබ හා මා සිටිමි
පෙර සිටි ජීවිතයට නැවතත් - නොයන්නෙ මා

ඔබ ඕනේ පෙර දිනයටත් වඩා x 2...

මා ගන්නා හුස්මටත් වඩා...

ඔබ ඕනේ පෙර දිනයටත් වඩා x 2...