It's Your blood that cleanses me
It's Your blood that gives me life
It's Your blood that took my place
In redeeming sacrifice
It washes me...
Whiter than the snow (than the snow)
My Jesus (my Jesus) God's precious sacrifice









ඔබෙ ලෙයිනුයි මා පිරිසිදු වනුයේ
ඒ ලෙයයි මා හට ජීවය දෙන්නේ
ඒ ලෙයයි මා ගලවා
මා වෙනුවෙන් පුදනු ලැබුවේ
සෝදයි මා... සුදුහිම ලෙසින්...
හිම ලෙසින්
මගේ යේසුස් දෙවිඳුන්ගේ පූජාවයි - //

පවිත්‍ර වෙම් මා ඔබේ ලෙයින්...