(Interlude...)

Joy to the world, the Lord is come!
Let earth receive her King;
Let every heart prepare Him room,
And Heaven and nature sing,
And Heaven and nature sing,
And Heaven, and Heaven, and nature sing.

(Interlude… + Key Change...)

Joy to the world, the Savior reigns!
Let men their songs employ;
While fields and floods, rocks, hills and plains
Repeat the sounding joy,
Repeat the sounding joy,
Repeat, repeat, the sounding joy.

(Interlude… + Key Change...)

He rules the world with truth and grace,
And makes the nations prove
The glories of His righteousness,
And wonders of His love,
And wonders of His love,
And wonders, wonders, of His love.

And wonders of His love,
And wonders, wonders, of His love.

And wonders of His love,
And wonders, wonders, of… His… love..



The words and lyrics of the old Christmas carol 'Joy to the World' were written in 1719 by Isaac Watts (1674-1748). Joy to the World is a popular Christmas carol which is based on Psalm 98 in the Bible. The father of John Watts was a Non-conformist and so extreme were his views that he was imprisoned twice.









හිමි ක්‍රිස්තුස් වැඩියේය
විශ්වය තොස් විය
මුළු ලොව රජ වෙය
ගී දෙව් සොබා දහම

ගී දෙව් සොබා දහම
ගී දෙව් // සොබා දහම

මිදුම්කරු වැඩියේය
මිනිස් හඬින් ගී දෙව්
කඳු හෙල් හා ගං හෝ එක්වව්
ගීය ගයන්නට

ගීය ගයන්නට
ගීය // ගයන්නට

විමුත් හිමි වැඩියේය
ශාන්තිය අත්විය
කරුණා උල්පත ගලයි
සුන් වෙයි පාප මල

සුන් වෙයි පාප මල
සුන් වෙයි // පාප මල

හිමි දමින් රජ කරයි
ලෝසත් දණ නමන්
හිමි යාපත්කම තෙදැත්
පෙම වෙයි විස්මපත්

පෙම වෙයි විස්මපත්
පෙම // වෙයි විස්මපත්