O Come All Ye Faithful
Joyful and triumphant,
O come ye, O come ye to Bethlehem.
Come and behold Him,
Born the King of Angels;
O come, let us adore Him,
O come, let us adore Him,
O come, let us adore Him,
Christ the Lord.

O Sing, choirs of angels,
Sing in exultation,
Sing all that hear in heaven God's holy word.
Give to our Father glory in the Highest;
O come, let us adore Him,
O come, let us adore Him,
O come, let us adore Him,
Christ the Lord.

All Hail! Lord, we greet Thee,
Born this happy morning,
O Jesus! for evermore be Thy name adored.
Word of the Father, now in flesh appearing;
O come, let us adore Him,
O come, let us adore Him,
O come, let us adore Him,
Christ the Lord.



The text to the Carol O Come All Ye Faithful was originally written in Latin (Adeste Fideles) and was intended to be a hymn, it is attributed to John Wade, an Englishman. The music to O Come All Ye Faithful was composed by fellow Englishman John Reading in the early 1700s. The tune was first published in a collection known as "Cantus Diversi" in 1751. In 1841 Rev. Frederick Oakley is reputed to have worked on the familiar translation of O Come All Ye Faithful which replaced the older Latin lyrics "Adeste Fideles".











සැදැත් සැම එව් දැන්
සොම්නසින් ජයෙන් යුත්
බෙත්ලෙහෙමට විත් බලව් දැන්
දෙව් දූතුන් ගේ දෙව්
ඒ පුරේ උපන් බැව්
ඇවිත් හිමි වඳිව් දැන් - ///
ක්‍රිස්තුස් දෙව්

දේවාති දේව සව්කල් ආලෝකව
මව් කුසය සුළු නොකොට
පියාණන් පුත් වූ
මැවුම් නොලද්දාවූ
ඇවිත් හිමි වඳිව් දැන් - ///
ක්‍රිස්තුස් දෙව්

දූත සෙන් ගී දෙව්
සන්තොසින් ගී දෙව් දැන්
ගී රැව් නඟව් සගයේ සේනා
ගී දෙව් තෙදැත්තන්
රජුට උසස් තැන්
ඇවිත් හිමි වඳිව් දැන් - ///
ක්‍රිස්තුස් දෙව්

යේසුස්ට සෙත් වේ
උපන් අද ලොවේ
ක්‍රිස්තුස්නි වේ ඔබට තේජස්
පියාණන් බස
ගත්තේ මිනිස් වෙස
ඇවිත් හිමි වඳිව් දැන් - ///
ක්‍රිස්තුස් දෙව්






සැදැත් සැම එව් දැන් - සි. ඩබ්ලිව් ද සිල්වා ඉංග්‍රීසි ගීතිකාව සිංහළට පරිවර්ථන කරන ලදි.