Our God, our help in ages past,
Our hope for years to come,
Our shelter from the stormy blast,
And our eternal home.

Under the shadow of Thy throne
Thy saints have dwelt secure;
Sufficient is Thine arm alone,
And our defense is sure.

Before the hills in order stood,
Or earth received her frame,
From everlasting Thou art God,
To endless years the same.

Thy Word commands our flesh to dust,
"Return, ye sons of men:"
All nations rose from earth at first,
And turn to earth again.

A thousand ages in Thy sight
Are like an evening gone;
Short as the watch that ends the night
Before the rising sun.

The busy tribes of flesh and blood,
With all their lives and cares,
Are carried downwards by the flood,
And lost in following years.

Time, like an ever rolling stream,
Bears all its sons away;
They fly, forgotten, as a dream
Dies at the opening day.

Like flowery fields the nations stand
Pleased with the morning light;
The flowers beneath the mower’s hand
Lie withering ere ‘tis night.

Our God, our help in ages past,
Our hope for years to come,
Be Thou our guard while troubles last,
And our eternal home.



Words: Isaac Watts, The Psalms of David 1719. This hymn was played in 1941 for American President Franklin Roosevelt at the request of British leader Winston Churchill, when the two met on board the HMS Prince of Wales to create the Atlantic Charter. It was also sung at Churchill’s 1965 funeral in St. Paul’s Cathedral, London.









අතීතයේදීද මතුත්
අපගේ එකම
පැතුමද උපකාරෙත්
ඔබයි හිමිතුම

ඔබ සිහසුන් සෙවනේ
සැපතින් වසමු
ඔබ සුරත පමණේ
ඇතොත් සුරැකෙමු

කඳු හෙල් සාදන්ට පෙරත්
ඔබ දෙවිඳුය
ඊයෙත් අදත් සදාකල්හිත්
වෙනස් නොවන්නේය

දහස් වසක් ඔබ හට
දවසක් ලෙස වේ
පෙර හිරු පායන්නට
උදේ යාම මෙන් වේ

කාලය සැඩ පාරක් මෙන්
ගෙන යයි සත් සැම
රෑ දුටු සීනේ විලසින්
වේ උන් තුරන් වීම

අතීතයේදීද මතුත්
අපේ පැතුම වන්
දෙවිඳුනි අග දක්වාත්
රකින් අප නිතින්






අතීතයේදීද මතුත් අපගේ එකම - ජෙ. සයිමන් ද සිල්වා ඉංග්‍රීසි ගීතිකාව සිංහළට පරිවර්ථන කරන ලදි.