Through all the changing scenes of life,
In trouble and in joy,
The praises of my God shall still
My heart and tongue employ.

Of His deliverance I will boast,
Till all that are distressed
From my example courage take
And soothe their griefs to rest.

O magnify the Lord with me,
With me exalt His name;
When in distress to Him I called,
He to my rescue came.

Their drooping hearts were soon refreshed,
Who looked to Him for aid;
Desired success in every face,
A cheerful air displayed.

"Behold," they say, "Behold the man
Whom providence relieved;
The man so dangerously beset,
So wondrously retrieved!"

The hosts of God encamp around
The dwellings of the just;
Deliverance He affords to all
Who on His succor trust.

O make but trial of His love;
Experience will decide
How blest are they, and only they,
Who in His truth confide.

Fear Him, ye saints, and you will then
Have nothing else to fear;
Make you His service your delight;
Your wants shall be His care.

While hungry lions lack their prey,
The Lord will food provide
For such as put their trust in Him,
And see their needs supplied.



Words: A New Version of the Psalms of David, by Nahum Tate & Nicholas Brady, 1698.










ජීවිතේ සෑම කාලේ දී
දුක් සැප දෙක් හි දීත්
දෙවිඳුට පැසසුම් ගී
දෙන්නෙම් හිතෙන් මුවෙන්

උතුම් හිමිගේ නමට
මා එක්ව පසස් දෙව්
විපතේ දී කන් දී මට
මිදූ නිසා පෙමින්

දමිටුන්ගේ නිවෙස් වටින්
දෙව් සෙන් මුර කරත්
දෙවිඳු පිළිගත් දනන්
ඒ හිමි රකියි නිත්

දුක් පීඩා පෙම් ලකුණු බැව්
අත්දැකීමෙන් පෙනෙයි
අදහන්නෝ හිමි දෙලෙව්
බෝ වාසනාවන්ත යී

අහෝ එතුම පෙම් කඳ
අත්දැකීමෙන් දනිව්
කොපමණ සැපවත් ද
අදහන්නෝ ස්වාමීන්

දෙව් හිමිටම බිය වව්
අන් බිය දුරැ වෙයි
එතුමට මෙහෙ කරව්
සැම සැප ලැබෙයි







ජීවිතේ සෑම කාලේ දී - සී එච් පීරිස් ඉංග්‍රීසි ගීතිකාව සිංහළට පරිවර්ථන කරන ලදි.