නමදිමි ඔබ පාමුලෙහි
ඔබෙ නාමය ඔසවන්නෙමි
කරුණාවේ ප්‍රේමයේ සමිඳුන්
ඔබෙ නාමය ඔසවන්නෙමි
නමදිමි ඔබ පාමුලෙහි
ඔබෙ නාමය ඔසවන්නෙමි
කරුණාවේ හා ප්‍රේමයේ සමිඳුන්
ඔබෙ නාමය ඔසවන්නෙමි
ඔබ ශුද්ධයි, ශුද්ධයි, ශුද්ධයි - ///
සෑමදා
ගායනය, පද රචනය සිංහල: ග්ලෝරියා බෙනිහින්
පරිවර්ථනය කළ ඉංග්‍රීසි ගීතිකාව: වී ෆෝල් ඩවුන් (ක්‍රිස් ටොම්ලින්)