What a Friend we have in Jesus, all our sins and griefs to bear!
What a privilege to carry, everything to God in prayer!
O what peace we often forfeit, O what needless pain we bear,
All because we do not carry, everything to God in prayer.

Are we weak and heavy laden, cumbered with a load of care?
Precious Savior, still our refuge; take it to the Lord in prayer.
Do thy friends despise, forsake thee? Take it to the Lord in prayer!
In His arms He'll take and shield thee; thou will find a solace there.



Text: Joseph M. Scriven, 1820-1886
Music: Charles C. Converse, 1832-1918
Tune: CONVERSE, Meter: 87.87 D










යේසුස් මෙන් මිතුරෙක් ඇද්ද
සෝක බර දරන්ට
කිම මෙන් සැපතක් ඇද්ද
සියල්ල දෙවිඳුන්ට
ඕනෑ නැති දුක් බෝ කල
ගත්තෙමුව සිතට
ඒ නොකී නිසයි සියල්ල
යාච්ඤාවෙන් සමිඳුන්ට

බාධා පරික්ෂා තිබෙතත්
වෙනත් පීඩා දරන්ට
ඊට සැක නොව කිසිත්
යේසුස්ට කියන් සිට
යේසුස් මෙන් මිතුරෙක් නැත්මයි
සෑම දුක් උසුලන්ට
අපගේ දුක් සෝක දනියි
ඉල්ලමුව පිහිට

දුක් හා කරදර ඇතත්
කාංසාවද සිතට
කීවොත් පිහිට ලැබේ නිත්
යාච්ඤාවෙන් සමිඳුන්ට
මිතුරෝ අත්හැර ගියත්
යමු හිමි වෙතට
ඒ හිමි දෙයි පෙමින් මහත්
සොම්නස් හා සෙත් මෙමට






යේසුස් මෙන් මිතුරෙක් ඇද්ද - ජේ. වෙස්ලි පෙරේරා ඉංග්‍රීසි ගීතිකාව සිංහළට පරිවර්ථන කරන ලදි.