When I survey the wondrous cross
On which the Prince of glory died,
My richest gain I count but loss,
And pour contempt on all my pride.
Forbid it, Lord, that I should boast,
Save in the death of Christ my God!
All the vain things that charm me most,
I sacrifice them to His blood.
See from His head, His hands, His feet,
Sorrow and love flow mingled down!
Did e’er such love and sorrow meet,
Or thorns compose so rich a crown?
His dying crimson, like a robe,
Spreads o’er His body on the tree;
Then I am dead to all the globe,
And all the globe is dead to me.
Were the whole realm of nature mine,
That were a present far too small;
Love so amazing, so divine,
Demands my soul, my life, my all.
To Christ, who won for sinners grace
By bitter grief and anguish sore,
Be praise from all the ransomed race
Forever and forevermore.
Words: Isaac Watts, Hymns and Spiritual Songs 1707. Charles Wesley reportedly said he would give up all his other hymns to have written this one.
තේජසේ කුමරා මළ
විස්ම පත් කුරුසේ දෙස
බැලූ කල මාගේ බල
බිඳෙයි ගරුමන් නොලස
සමිඳුගේ කුරුසිය
මිස අන් කිසිවක් ගැන
පාරට්ටු කීමක් මා පිය
නොකියන්ට දුන මැන
මට ඉතා ලාබ ඇති
දේ ගැන මම් නොසිතමි
මා තොස් දෙන පාර රුති
ඔබ ලේ නිසා හරිමි
බලව් ඒ අත් පා හිසින්ද
දක්වන මහත් ආදරේ
එ වැනි පෙම් හා දුක ද
දුටුවාහු ද කොයි වරේ?
මුළු ලොව මගේ වුණත්
ඒත් මදි ම ය දෙන්නට
මගේ පණ හා සියල්ලත්
දුන්නත් මදි ඒ පෙමට
තේජසේ කුමරා මළ - ජෙ. සයිමන් ද සිල්වා ඉංග්‍රීසි ගීතිකාව සිංහළට පරිවර්ථන කරන ලදි.